Colombo Today Local News

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

ජපානයේ ත්සුකුබාහි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ලාංකේය කළා ශිල්පීන් අතින් නිර්මාණය වූ ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිදන් කිරීමේ පුණ්‍යමහෝත්සවය 18 උදෑසන පැවැත්වේ.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැවතුන්ට වන්දනා කිරීම සදහා දෙසැම්බර් 18 දින උදැසන යෙදෙන සුභ මොහොතින්, ත්‍රෛනිකායික මහානායක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ දෙස් විදෙස් රටවලින් වැඩමකරන මහා සංඝ රත්නයේ ආශීර්වාදයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙම විහාරස්ථානය වසර 6ක් වැනි කෙටි කාලයක් තුල අංග සම්පුර්න විහාරස්ථානයක් බවට පත්වීම විශේෂත්වයකි.

[fbvideo link=”https://www.facebook.com/172209026129505/videos/1523839117633149/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin

රිෂාඩ් ගේ නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30 ක්

colombotoday

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට නව රෙගුලාසී සහිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday