Colombo Today Local News

රිෂාඩ් ගේ නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30 ක්

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයාම හා ඇය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම දැරිය අමාත්‍යවරයාගේ නිවසට රැගෙන ආ බව කියන තරව්කරුට අයත් ආගරපතන ප්‍රදේශය බැංකුවක පවත්වාගෙන යන ගිණුමක් සම්බන්ධයෙන්ද සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හෙතෙම කීය

එම ගිණුමට වරින් වර විශාල වශයෙන් මුදල් බැර වී ඇති බවට ද බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත .

Related posts

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… VAT බද්ද 15% සිට 8% දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday