World

ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි.. ආණ්ඩුව, විපක්ෂය ඒකමතිකව නීතිය සම්මතකරගනී !

ඉස්ලාමය මින් පසු ආගමක් ලෙස පිළිනොගැනීමට ස්ලොවැකියා ජනරජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව මින් ඉදිරියට ස්ලොවැකියාව තුල ඉස්ලාම් පල්ලි ලියාපදිංචි කිරීම, ඉස්ලාමය පිළිබදව ප්‍රචාරය සහ ඉගැන්වීම අත්හිටුවනු ඇත. මෙම පනත එරට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සහය හිමිව තිබෙන අතර “මින් ඉදිරියට ඉස්ලාම් සදහා අපේ රටේ කිසිදු ඉඩක් නොමැත“ යැයි ස්ලොවැක් අගමැති රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප්ගේ ඉදිරි දැක්ම අනුවද ඉස්ලාම් සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුලු වීම නවතාලීම සදහා නීති සෑදිමට තීරණය කර ඇත. මීට අමතරව හන්ගේරියාව, ඇන්ගෝලාව, සැමෝව සහ මියන්මාරය සහ යන රාජ්‍යද මේ ආකාරයෙන්ම ඉස්ලාම් ආගම සිය රට තුළ තහනම් කිරිමට අවශ්‍ය කටයුතු කරමින් පවති.

මූලාශ්‍ර 1 2

 

Related posts

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday