Colombo Today Local News

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

doller-up

2016 වසර තුල රුපියලේ අගය සැළකිය යුතු තරමකින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් පවසයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 2.6 කින් ද, යුරෝවලට සාපේක්‌ෂව සියයට 0.3 කින්ද, ජපන් යෙන්වලට සාපේක්‌ෂව සියයට 9.8 කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 5.4 කින් ද, ඕස්‌ටේ්‍රලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 4.9 කින්ද පිරිහී ඇතැයි වාර්තා වෙයි.

 

Related posts

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

colombotoday

රාජිත සේනාරත්නගේ අවසන් බලාපොරොත්තුවත් සුන්. අපේක්ෂිත ඇප අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

colombotoday

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday