Colombo Today Local News

කිලිනොච්චියේ හමුදා භාරයේ තිබූ ඉඩම් අක්කර 1800ක් මුදාහැර අවසන් !

north-land

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර 1800 ට වැඩි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව ආපසු මුල් අයිතිකරුවන් වෙත බාර දී තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් මුහමාලේ සහ වම්වඩිකර්ති ප්‍රදේශවල ඉඩම් අක්කර 1854 ක් මෙලෙස 02 සිකුරාදා දිනයේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් ගේ මුලිකත්වයෙන් බෙදා දී ඇත.

එහිදී පවුල් 69 ක් විසින් තමන්ගේ මුල් ඉඩම් හදුනාගත් අතර ඉතිරි පවුල් විසින් ඉදිරි කාලය තුලදී තම මුල් ඉඩම් හදුනාගනු ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් කියා සිටියේ.

Related posts

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

රන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි !

colombotoday

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday