Colombo Today Local News

කිලිනොච්චියේ හමුදා භාරයේ තිබූ ඉඩම් අක්කර 1800ක් මුදාහැර අවසන් !

north-land

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර 1800 ට වැඩි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව ආපසු මුල් අයිතිකරුවන් වෙත බාර දී තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් මුහමාලේ සහ වම්වඩිකර්ති ප්‍රදේශවල ඉඩම් අක්කර 1854 ක් මෙලෙස 02 සිකුරාදා දිනයේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් ගේ මුලිකත්වයෙන් බෙදා දී ඇත.

එහිදී පවුල් 69 ක් විසින් තමන්ගේ මුල් ඉඩම් හදුනාගත් අතර ඉතිරි පවුල් විසින් ඉදිරි කාලය තුලදී තම මුල් ඉඩම් හදුනාගනු ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් කියා සිටියේ.

Related posts

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday

පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin