Colombo Today Local News

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

අද දවසේ පුද්ගලික බස්රථ වර්ජනයත් එක්කම කාගෙත් කතාබහ ඒ ගැන. පාරවල් පාළුවට ගිහින් කියල කට්ටය කියද්දී තවත් සමහරුන් කියන්නේ අද පාර හරිම ලස්සනයි, වාහනත් පිළිවෙළට යනවා කියලා.

ඒ විදියට ගාලු පාරේ වාහන ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වෙද්දි සමාජ ජාලා පුරා හුවමාරු වෙනවා. ඇත්තටම එය දකින කෙනෙකුට හිතෙන්න පුලුවන් කොච්චර පිලිවෙලයිද කියලා. ඡායාරූපය ගත්ත Jehan Aloysius කියලා තියෙන්නේ අවුරුදු 10කට පස්සේ ඔහු ගාළු පාරේ මේ විදියට පිළිවෙළට වාහන යනවා දැක්කමයි කියලා.

15288615_10154600350856276_733825650739901806_o

Related posts

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

“පාසල් අගෝස්තුවේ විවෘත කරනවා”

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday