Colombo Today Local News

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

ranil-parliment

මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍ය වෙනුවෙන් පැවැසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවඩද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Related posts

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

Admin

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

එජාප වේදිකාවේ රාජිත ශ්‍රීලනිප ඇමතිට තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

ගෝඨාභය ජනාධිපති සිහිනය අත්හැරිය යුතුයි – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන්

colombotoday