Colombo Today Local News

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

23532326රට ආර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පැමිණි වහාම මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන සිටී.

රජය මේ තීරණය ගෙන ඇත්තේ දේශපාලනඥයන්ගේ ජීවන තත්ත්වය ඉහළ මටට්ටමකට රඳවා තැබීමෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා අවම කර ගනිමින් ඒ අයගෙන් මීට වඩා විධිමත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකිය යන ස්ථාවරයේ සිටයි.

සිංගප්පූරුවේ ඇමැතිවරයෙකුගේ මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල්වලින් ගත්තොත් කෝටි 11 ක් වන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය කාර්යාලය අගමැති ධුරයට අදාළ වැටුප තවදුරටත් වැඩි නොකර සිටියහොත් ඉදිරියේ දී තේරී පත්වන අගමැතිවරුන්ට සිදු වන්නේ සිය තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණා ජීවත් වීමට යැයි ද පවසයි.

සුජිත් මංගල ද සිල්වා

Related posts

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday