Colombo Today Local News

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

warakapola_boduපසුගිය සෙනසුරාදා(19) සියලුම ජාතික සංවිධාන සහබාගිත්වයෙන් මහනුවර පැවති පාගමන සහ අධිෂ්ඨාන පුජාවට සහබාගීවූ වරකපොල, පරාක්‍රම ගමේ පදිංචි සිංහල තරුණයකුගේ නිවසකට අද (21) පස්වරු 4:45ට පමණ පැමිණි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යලිත් මෙවැනි වැඩසටහන්වලට සහභාගී වුවහොත් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.

වරකාපොල, නාන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යතුරුපැදි දෙකක පැමිණ මෙලෙස තර්ජනය කර ඇති බව වාර්තාවන අතර බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑල්ලේ පුඥ්ඥසාර හිමි මේ පිලිබදව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

Admin

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin