Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

rnil2323පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප වැඩි කර, මැතිවරණ කොට්ඨාස භාර සෑම මන්ත්‍රීවරයෙකුටම මසකට තවත් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා.

අයවැය තෙවත වර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අගමැතිවරයා මේ යෝජනාව කර ඇත්තේ.

දැනට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම අපහසුවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Related posts

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday