Colombo Today Local News

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

ravi bandulaමෙවර අයවැය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පරිපාලන ක්‍රමය හිතවත් පුද්ගලික ව්‍යවසායකයන්ට පැවරීමට යෝජනා කර ඇති බවත්, එය මහා ජාතික ඛේදවාචකයක ඇරඹුමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

එමගින් සිදුවන හානිය නව රජයකින් යථාතත්වයට පත්කිරීමටවත් පහසු නොවනු ඇතිබවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වාදෙයි.

[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1168264106594540/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

මාස දෙකකට ප්‍රමාණවත් සේලයින් තියෙනවා රාජිත කිව්වෙ බොරු – සෞඛ්‍ය අමාත්‍යාංශය කයයි

Admin

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday