Uncategorized

ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයි

fsfs55

ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කිරීමට 2017 අයවැය මගින් යෝජනා කර ඇත.

බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මඟින් සිදු කෙරෙන “ඊෂි කෑෂ්“ ද ඇතුළු මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක නව බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

මෙම බද්ද හඳුන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සඳහා මෙය අයකරනු ලබන බවයි. තවද ආදායම් බදු ගණනය කිරීමේ දී එම අගය වියදමක් ලෙස අඩුකිරීමට ඉඩ දෙනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

කඳුළු කතාවක මතක සටහන් …

colombotoday

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

colombotoday