Uncategorized

ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයි

fsfs55

ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කිරීමට 2017 අයවැය මගින් යෝජනා කර ඇත.

බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මඟින් සිදු කෙරෙන “ඊෂි කෑෂ්“ ද ඇතුළු මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක නව බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

මෙම බද්ද හඳුන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සඳහා මෙය අයකරනු ලබන බවයි. තවද ආදායම් බදු ගණනය කිරීමේ දී එම අගය වියදමක් ලෙස අඩුකිරීමට ඉඩ දෙනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවා

colombotoday

ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් !

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයි

Admin