Colombo Today Local News

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

sltj-policeපසුගියදා සිදුකල උද්ඝෝෂණයකදී මහා සංඝරත්නයට අපහාස කරමින් ප්‍රකාශයක් නිකුත්කළ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව බොදු බල සේනා සංවිධානය ගොනු කල පැමිණිල්ල විභාග කිරීම අද(11) සවස 2ට, කොළඹ ඕල්කට් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වේ.
අබ්දුල් රාසික් විසින් මීට ඉහතදී සම්බුදු රජාණන් වහන්සේ මිනිමස් වැළදු බවත්, තිසරණය යනු ගල් තුනක් බව පවසමින් අපහාස සිදුකරන ලද අතර ඊට එරෙහිව ගොනු කරන ලද නඩුව මේ වනවිටත් අලුත්කඩේ උසාවියේ විභාග වෙමින් පවතී.
අපහාස කරන ප්‍රකාශ ඇතුලත් වීඩියෝව…

Related posts

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

එන්.ටී.සී. අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා අනිවාර්ය නිවාඩු යවයි

Admin

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday