World

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

rt-ust

ඇමරිකා එක්සත් ජනපදය සමග බිදවැටුණු ද්වීපාර්ශ්වික සබදතා යළි ඇතිකර ගැනීමට තමන් සූදානමින් හා බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු ජනාධිපති විලැද්මීර් පූටීන් පවසයි.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්වෙත සුබපැතුම් එක්කරමින් පූටීන් මේ බව පවසා ඇත.

රුසියානු ජනපති පූටින්, මෙම මැතිවරණය පුරාවට ඩිමොක්‍රැටික් පක්ෂයේ දෝෂදර්ශනයට ලක්වූ විදේශ නායකයාද විය.

Related posts

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

මුස්ලිම් රටවල සංචාරය කිරීම අනතුරුදායකයි | සිය පුරවැසියන්ට ප්‍රංශය අනතුරු අඟවයි.

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin