Colombo Today Local News

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

ajith p perera
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ අලුත් පක්ෂයේ වැඩි පිරිසක් මීළග ඡන්දයට පෙර සිරගතවීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා පවසයි.

එනිසා මීළග ඡන්දය ජයග්‍රහණය කිරීම පිළිබදව තමන්ට කිසිදු බියක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

නෙත් නිව්ස් “රතු කට්ට“ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

colombotoday

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

ලොකු ළුෑණු මිල ඉහළට

Admin