Colombo Today Local News

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

235955-522

අද දිනයේ අවසන් ගමන් යන කම සැමියා වන ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් මියයාමට කලින් දා කළ ඉල්ලීමක් ගැන එතුමන්ගේ බිරිද වන විමලා අමරදේව මහත්මිය බිරිඳ මාධ්‍ය වෙත හෙලි කලාය.

බුදුන් දහම් සඟුන් තෙරුවණට පූජා කිරීම සදහා මල් තුනක් සූදානම් කර දෙන්නැයි අමරදේවයන් මිය යන්නට පෙර දිනයේ තමන්ගෙන් ඉල්ලා සිටි බව කී ඇය අමරදේව වන් අවංක ලංකා පුත්‍රයෙක් තවත් සියවස් කිහිපයකට බිහි නොවනු ඇතැයිද පැවසුවාය.

Related posts

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

colombotoday