Colombo Today Local News

ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම ඉටුවේ.. මන්නාරම STF කදවුර ගලවා ඉවත් කෙරේ

මන්නාරම තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) දිනයේදී එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

වසර 08 ක් පූරාවටම මෙම කදවුර මේ ස්ථානයේ පිහිටා තිබුණ අතර, පසුගිය කාලය පූරාවටම දෙමළ ජාතික සන්ධානය විරෝධතා පවත්වමින් සදහන් කලේ , මෙම කදවුර එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවටයි .

මෙම විශේෂ කාර්ය බලකා කඳවුර මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, මෙහි අතිරේක ගබඩාව වව්නියාව කුරුක්කල් පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොදවා තිබෙනවා.

02-1 04-1

Related posts

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

colombotoday

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන බවට කම්කරු ඇමැතිගෙන් සහතිකයක්

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin