බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසන් කළ විමර්ශණයේදී එහි සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට දැඩි ලෙස බැණවැදුණු බව එම කමිටුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානාක මහතා පවසයි.
‘මෙයා බුදු හාමුදුරුවොද.. මෙයා දේශපාලණීකරණය වෙලා’ ‘තමුසෙ’ ආදී නොගැලපෙන වචන ඕනෑ තරම් විගණකාධිපතිවරයාට කියූ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.