Colombo Today Local News

යාහපහුවත් මහින්දටයි.. ඒකාබද්ධය 74යි.. එජාපයට 14යි.. ශ්‍රීලනිපයට මොකුත් නැතිවෙයි

Mahinda May day

යාපහුව ආසනයේ මහෝ විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් ආසන 74ක් ලබා ජයගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිළ සමත්වී ඇත. එජාපයට ආසන 14ක් ලැබී ඇති අතර ශ්‍රීලනිපය නියෝජනය කළ පිළට කිසිදු ආසනයක් දිනාගත නොහැකි විය.

ආනමඩුව නවගත්තේගම විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් පැවති නිලවරණයේදීද ඒකාබද්ද විපක්‍ෂ පිල ආසන 58 දින් ජයගත් අතර එක්සත් ජාතික පක්‍ෂ පිල ආසන 32 දිනා ගත්තේය. ශ‍්‍රීලනිපයට කිසිදු ආසනයක් හිමිවී නැත.

Related posts

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

කිරි පිටි මිල රු125 කින් ඉහළට

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

මහනුවර වසා දැමුණු පාසල් 42 ක් යලි විවෘත කිරීමේ තීරණයක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday