Colombo Today Local News

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

vat-2232

වැට් බදු අනුපාතය 15% දක්වා ඉහළ දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 66කින් සම්මත විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද 112ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 46ක් ලැබුණේය.

මන්ත‍්‍රීන් 65ක් සබා ගැබේ සිටියේ නැත.

පොදුවේ එජාපය සමග එක්ව ශ‍්‍රීලනිපයට පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කල අතර පක්‍ෂ දෙකේම සමහර මන්ත‍්‍රීවරුන්ද සභාවේ නොසිටියහ. පසුව පැවති තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 53කින් පනත සම්මත වූයේ පක්‍ෂව ඡන්ද 76ක් හා විපක්‍ෂව ඡන්ද 23ක් ලැබීමෙනි.

Related posts

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday