25 C
Colombo
6 April 2025
Colombo Today Local News

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

සෞදි රජුගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එටිසලට් සමාගමේ ප්‍රධානීන් විසින් ශ්‍රීපාද රක්ෂිතය එළිකරමින් ඉදිකිරීමක් සිදුකරන බවට අප විසින් පළකරන ලද පුවත තහවුරු වන ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවති.

අරාබි ජාතිකයන් පිරිසක් ශ්‍රීපාද අඩවියේ ස්ථානයකට හෙලිකොප්ටරයකින් පැමිණ සිටින්නේයැයි එමගින් දැක්වෙයි.

හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක් එටිසලාට් සමාගම හරහා මිලදී ගෙන ඇති බවත්, අරාබි ජාතිකයන් ගුවන් මගින් එම ස්ථානයට යන එන බවත් සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණු අතර ශ්‍රීපාද රක්ෂිත භූමියේ ඉදිකරමින් පවතින මහාපරිමාණ නවාතැන්පොළ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන්නේ එම ස්ථානයේ සිට බවත් සදහන් වේ.

පසුගිය රජයේ ඉහළම තැනක මන්ත්‍රී පුතෙකුගේ අනුග්‍රහයෙන් මෙරට ආයෝජන කටයුතු ආරම්භ කළ එක්සත් අරාබි එමීරයේ එටිසලාට් සමාගම මෙරට ඉස්ලාමීය අන්තවාදී ව්‍යාප්තිය සදහා අරමුදල් යොදවන මුල්පෙළේ ආයතනයක් බවට චෝදනා එල්ලවී ඇත. එහි අරාබි ප්‍රධානීන් මුල්වරට ශ්‍රීපාද අඩවියේ මරේ වතුයායට පැමිණ ඇත්තේද දකුණු පළාත නියෝජනය කරන එම තරුණ මන්ත්‍රීවරයා සමගය.

ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් අතැයි ඉස්ලාම් භක්තියන් අතර පවතින පිළිගැනීමට අනුව ශ්‍රීපාදස්ථානයේ බලය තහවුරු කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ සලමාන් රජු සෘජුවම මැදහත්වී සිටින බවත් සංචාරක නිකේතනයක් ඉදිකරන මුවාවෙන් අගමැතිවරයාගේ මාර්ගයෙන් ශ්‍රීපාද රක්ෂිත අඩවියේ ඉඩම් අත්පත්කරගෙන ඇති බවත් මේවන විට අනාවරණය වී තිබේ.

etisalat-sripada-01etisalat-sripada-02

Related posts

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

colombotoday

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

colombotoday