Colombo Today Local News

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

thm22

එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් මාස 18ක් සිරගතව සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකයේ නැගෙනහිර හිටපු ප්‍රධානී කර්නල් ශම්මි කුමාරරත්න, සාජන් මේජර් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ රණවිරුවන් රුපියල් ලක්ෂ 30ක ඇපයක් මත නිදහස් කිරීමට ඊයේ (24)අවිස්සාවේල්ල මහාධිකරණය ඊයේ නියෝග කළේය. එහෙත් නියමිත ඇප මුදල ගෙවාගැනීමට මුදල් නොතිබූ බැවින් එම නිලධාරීන් දෙදෙනාට යළිත් වරක් බන්ධනාගාරගත වීමට සිදුවිය.

සිරගත කිරීමෙන් පසුව යුද හමුදා වැටුපද අත්හිටවූ බැවින් දැඩි අසරණ තත්වයකට පත්වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලක්ෂ 30ක මුදල සොයාගැනීම කිසිසේතම ඉටුකරගත නොහැකි අභියෝගයකි. මරණය පෙනි පෙනී, ජීවිත පරදුවට තබා දේශයේ නිදහස වෙනුවෙන් එදා යුතුකම ඉටුකළ ඔවුන්ගේ, නිදහස වෙනුවෙන් අපේ යුතුකම ඉටුකළ යුතුම අවස්ථාවයි දැන් එළඹ තිබෙන්නේ.

ඔබේ දායකත්වය යොමු කරන්න –
මානෝද්‍යා කුමාරරත්න
සම්පත් බැංකුව , නාරාහේන්පිට ශාඛාව
ගිණුම් අංකය : 104053393559


[fbvideo link=”https://www.facebook.com/ajith.prasanna.169/videos/1110136019101413/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

Admin