Colombo Today Local News

පුත්තලමේ පල්ලියක ශරීයා නීතිය.. දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි !

sharia-funishment-slපුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුව‍ෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර් අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

Related posts

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

colombotoday

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday