Colombo Today Local News

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

141222173640_keheliya_rambukwella_512x288_bbc_nocredit

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොකෙරෙන දේ කියන බවත්, ඔහු කරනවායැයි කී කිසි දෙයක් කර නොමැති බවට ඔප්පු කර ඇති නායකයෙක් බැවින් මෑතකදී ඔහු කල ආන්දෝලනාත්මක ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නැති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

හිරු රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

යලිත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල

colombotoday