World

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

rss33

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි සටන වේගවත් කිරීම සඳහා සිරියාව කරා පැමිණෙන රුසියානු යුද නෞකා පෙළ අද දිනයේදී ඉංග්‍රීසි ඕඩය පසුකරමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු හමුදාවේ ප්‍රබලතම න්‍යෂ්ටික බල යුද නෞකාවක් ඇතුළු, යුද නෞකා හා සබ්මැරීනයන්ගෙන් සමන්විත මෙම හමුදා බලෑණියේ ගමන් මග බ්‍රිතන්‍ය රාජකීය නාවික හමුදාවේ යුද නෞකා දෙකක් විසින් නිරීක්ෂණය කරමින් සිටියි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට සමීපව ගමන් ගන්නා ඔවුන්ගේ ගමන් මගේ සෑම පියවරක්ම ඉතා සියුම් නිරීක්ෂණයකට ලක්වන බවයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

Admin

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

[Video] ඇමරිකානු ජනපති ඔබාමා යන යන තැන රැගෙන යන කුඩා බුදුරුව!

colombotoday