Colombo Today Local News

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

2016 වසරේ පළමු කාර්තුවට (ජනවාරි සිට අප්‍රේල්) වඩා සියයට හතරකින් ඉහළ ගොස් ඇති බව රජයේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

2016 ඔක්තෝබර් මාසය වන විට දිවයිනේ විරැකියාවෙන් පෙළුණු සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහස් නවසිය අසූහතකි (3,77,987) මේ වසරේ දෙවැනි කාර්තුව වන විට ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනසංඛ්‍යාව අසූ දෙලක්ෂයක් වන අතර ඉන් සියයට හැට හතරයි දශම තුනක් පුරුෂ පක්ෂය වේ.

වයස අවුරුදු පහළොවත් විසි හතරත් අතර විරැකියාවෙන් පෙළෙන තරුණයන්ගේ සංඛ්‍යාව මේ වසරේ දෙවැනි කාර්තුවේදී සියයට විසිදෙකයි දශම දෙකක් බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ඇමති සනත් නිශාන්තගේ රියදුරු බීමත්ව සිට නෑ – පරීක්ෂණවලින් හෙළිවුණා

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

colombotoday

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday