Colombo Today Local News

දිල්රුක්ෂි අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වේ.. අස්වීම් ලිපිය ජනපති භාරගනී !

dilrukshi-wickremasinghe

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඊට අදාල ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර, ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවද පැවසෙයි.

අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

Related posts

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

Video: 4 වෙනිදා රෑ 9ට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි – ලක්ෂ්මන් යාපා කියන කතාව

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday