Colombo Today Local News

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

purawasi-balaya

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය යහපාලනයට කිසිසේත්ම නොගැළපෙන බව පුරවැසි බලය සංවිධානය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි නියෝජිතයෝ ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කරමින් අදහස් දැක්වූ ඔහුන් අතරින් පතර, මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

පුරවැසි බලය කැදවුම්කරු ගාමිනී වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැදින්වූයේ “මහින්දගේ ලයින් එක“ ගැනීමක් ලෙසයි.

 

https://youtu.be/ZhOOFB5c9kM?t=508

Related posts

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin