Colombo Today Local News

වරාය විකුණන්න හදන්නේ ආණ්ඩුවේම බලවතුන් පිරිසක්.. මළත් විකුණන්න දෙන්නෑ.. වරාය නි. ඇමති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණාදැමීමට වුවමනා වී ඇත්තේ මේ ආණ්ඩුවේම බලවන්තයන් කීප දෙනෙකුට යැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කරයි.

එහෙත් ඊට කිසිසේත් ඉඩනොදෙන බව කී හෙතෙම එවැනි පියවරක් ගතහැක්කේ තමාගේත් විෂය බාර ඇමැති අර්ජුන රණතුංග මහතාගේත් මලකඳන් මතින් පමණක් යැයි අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ යැයි ද ඒ අනුව නැගෙනහිර ජැටිය විකිණීමක් සිදු නොවනු ඇතැයි ද මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Related posts

මාස හයෙන් දිරන.. දියකරල බොන්න පුලුවන් – අපේ ඉංජිනේරුවෙකු සැදූ අලුත්ම පොලිතීන් වර්ගය මෙන්න

colombotoday

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin