Colombo Today Local News

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

Mahinda amaraveera

කිසිවෙකුට හිතුවක්කාර ලෙස ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදෙන බවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමි “එට්කා“ ගිවිසුමට සහය දෙනවාද, නැද්ද යන්න ශ්‍රීලනිපය තවමත් තීරණක් ගෙන නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කීයේ අගුණකොලපැලැස්සේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මේ වසර අවසන් වන්නට පෙර එට්කා ගිවිසුම අත්සන් කරන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කරන ලද ප‍්‍රකාශය ගැන ශ‍්‍රීලනිපයේ මතය කුමක්දැයි මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

ජාතිවාදය අවුස්සලා මේ රට සිංහල රාජ්‍යයක් කරන්න හදනවා – වික්‍රමබාහු කියයි

colombotoday

අසාම් අමීන්ගේ ස්වාධීන මාධ්‍යවේදී රෙද්ද ගැලවේ… BBCය සජිත්ට කැම්පේන් කල හැටි මෙන්න (Voice)

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday