Colombo Today Local News

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

detanatorටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය ලබා දී ඇත්තේ කින්නියා ප‍්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි ඇත්තේ.

ඒ ඔස්සේ වැඩිදුරටත් විමර්ෂණ සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

සතොස මගින් සහන මල්ලක් දීමට පියවර

Admin

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

colombotoday