Colombo Today Local News

බළලා මල්ලෙන් එළියට පැන්නා.. පවිත්‍රා ලේලිය ජෝන් මාමාගේ රෙදි උණා දමයි (Video)

pavithra-33

අද (08) රත්නපුරයේදී පැවැත්වෙන් ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය සදහා සීවලී ක්‍රීඩාංගනය ඉල්ලා නොසිටි බවත්, ඉල්ල ඇති ලොරි රථ ගාල ලබා දී ඇති බවත් කම්කරු ඇමති ඩබ්.ඩී.ජේ සෙනවිරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

රත්නපුර නාගරික කොමසාරිස්වරයා විසින් සීවලී ක‍්‍රීඩාංගනය ලබා දිය නොහැති බවට එවන ලද ලිපියද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරිය මාධ්‍ය වෙත ඉදිරිපත් කලාය.

මේ අතර වාර්තා වන්නේ රැස්වීම පැවැත්වීම සදහා ලබා දී ඇති ලොරි රථ ගාලේද විශාල ප‍්‍රමාණයේ කන්ටේනර් රථයක් හරස් කොට භූමි ප‍්‍රදේශය අවහිර කර ඇති බවයි.

jkjlk

Related posts

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

colombotoday

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

colombotoday