Colombo Today Local News

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

katharagama-dewalaya

කතරගම දේවාලයේ මෙතෙක් සිටි “බානු“ නමැති අලියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පෙරවරුවේ සිය භාරයට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගයකින් මෙම අලියා අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිත බවද පැවසෙයි.

මීට පෙරද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නමැති අලියා බලපත්‍රවල ඇති දෝෂයක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.

Related posts

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday