Colombo Today Local News

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

tamil-eelam-mith

විකිපීඩියා අන්තර්ජාල විශ්ව තොරතුරු වෙබ් අඩවියේ Tamil Eelam (ටැමිල් ඊළාම්) නමින් පිටුවක් නිර්මාණය කර තිබෙනවා.

ජනගහනය, වර්ග ප්‍රමාණය, සීමා මායිම් පිළිබදවද තොරතුරු ඇතුළත් කරමින් එය සකස් කර ඇත්තේ වෙනම රටක් පිළිබදව තොරතුරු අතුලත් කරන ආකාරයට සමානවයි. ක්‍රි.පූ 2වන සියවසේ සිට උතුරේ දෙමළ ජනාවාස පැවති බවත්, පෘතුගීසීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් වන “යාපනය රාජධානිය“ පිළබද කියවෙන පදනම් විරහිත මිත්‍යා ඉතිහාස කරුණු (දෙමළ ඊළමේ) ඉතිහාසය ලෙස දක්වා ඇත.

විකිපීඩියා විශ්ව තොරතුරු වෙබ් අඩවියේ ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වෙබ් පිටුවක් පවත්වාගෙන යා හැකි අතර, එහි දැක්වෙන කරුණු සම්බන්ධයෙන් විකිපීඩියා ආයතනය වෙන වාර්තා කිරීමේ හැකියාවද පවතිනවා.

https://en.wikipedia.org/wiki/Tamil_Eelam

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන දෙමළ නිජබිම මිත්‍යාව

 

 

 

Related posts

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday