Colombo Today Local News

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

major-wimalඅත්අඩංගුවේ සිටිය දී පළායාමට උත්සහ කළ කොටි ත්‍රස්තවාදී සැකකරුවෙකුට වෙඩි තැබීම හේතුවෙන් වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් නියම වූ මේජර් විමල් වික්‍රමගේ මහතා පසුගිය දිනක ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

අධිකරණයෙන් නියම වූයේ මෙම කොටි සැකකරු ඝාතනය කිරීමට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට යි.

පසුව ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට විශාල ජනකායක් එක් වී අතර මෙම වැඩසටහනට විවිධ සිවිල් ක්‍රියාධරයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් ද එක්ව සිටියා. වැඩසටහන අවසානයේ දී රුපියල් ලක්ෂ 23ක් වැනි මුදලක් එකතු වී අතර පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙන් භූමියේ දී මෙම මුදල මේජර් විමල් වික්‍රමගේ මහතා වෙත පිරිනැමීම සිදු වුණා.

ඒ මොහොතේ දී විශ්‍රාමික මේජර්වරයා පිරිස අමතා කතා කළ අතර කොටි ත්‍රස්තවාදී සැකකරුට වෙඩි තැබූ දිනයේ සිදුවූ සියළු දෑ ප්‍රථම වරට එහි දී හෙළි කළා.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

colombotoday

ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday