Colombo Today Local News

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගතකර තිබෙනවා.

රෝහල් ගත කළ මන්ත්‍රීවරයාට සැත්කමක් සිදුකළ බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරු වෙමින් පවතිනවා.

 

 

Related posts

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

“නන්දලාල්ට අයි.එම්.එෆ් එකෙන් එහාට හිතන්න පරිචිතයක් නෑ”- ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්

Admin