Colombo Today Local News

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

gotabhaya rajapaksha 2

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු 7 දෙනෙකුට අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ අනුව රු.ලක්ෂ 2 බැගින්වූ මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නියෝග කළ අතර සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කෙරිණි.

කිසියම් සැකකරුවෙකුට විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසර මත ඒ සඳහා හැකියාව පවතින බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 03 වන දිනට කල් තැබුවේය.

ඇවන්ගාඞ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීම නිසා රජයට රුපියල් කෝටි 1.14ක පාඩුවක් වී යයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා

Related posts

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

කාන්තා මැත්පැන් තහනමට නි.ඇමති හර්ෂගේ විරෝධය

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂ ගණන් දඩ

colombotoday