Colombo Today Local News

“ලසන්ත ඝාතනය කළේ ෆොන්සේකා“ අගමැති මීට පෙර කළ ප්‍රකාශය එක්ක 5000% මා එකගයි

gr-fs-233

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කලේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බවට වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ඉහතදී විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුව තුල සිදු කල ප්‍රකාශය සමග 5000%ක් තමා එකගවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා….

මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා මහත්තයා අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට නේ. ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම් ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…

නමුත් මේ වගේ කෑත කතා කියනකොට උත්තර දෙන්න වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.

වෑඩේ තියෙන්නේ මේකයි චන්ද දෙදාහක් අරන් ප්‍රදේශීය සභා මන්ත්‍රී වෙන්න බෑ.එහෙම වෙන්න බෑරි පුද්ගලයෙක් ඈමති කෙනෙක් වෙලා. මන්ත්‍රී වෙන්න බෑරි පුද්ගලයා කෑබිනට් ඈමතිකෙනෙක් කරාම ඒක කරපු පුද්ගලයා කියන කියන හෑමදේම කරන්න ඕනනේ.

බුද්ධි අංශ කරපුවා ,පොලීසිය ,ගුවන් හමුදාව කරපුවා නාවික හමුදාව කරපුවා නෑතුව මේ යුද්ධය අවසන් කරන්න බෑ.ඒ අයගෙන් එක හා සමාන විශාල සේවාවක් වුනා. දෑන් විදේශ ඈමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා මෙයා හොද සෑල්වේශන් ආමි එකට කියලා දෑන් නම් මට හිතෙනවා ඒක සියයට පන්සියයක් හරි කියලා.ඒ එක්කම ජෝෂප් මයිකල් ඈමතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කලා ලසන්ත ඝාතනය සම්බන්ධව මම ඒකට සියයට දාහක් එකගයි.ඊටත් එහා ගිහිල්ලා ගරු අගමෑති රනිල් වික්‍රමසිංහ මෑතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා ලසන්ත මරණය සිදුකලේ සරත් ෆොන්සේකා කියලා.ඒ කතාවට මට සියයට පන්දාහක් එකග වෙන්න වෙනවා.

මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා මහත්තයා අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට නේ.ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම් ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…

නමුත් මේ වගේ කෑත කතා කියනකොට උත්තර දෙන්න වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.

වෑඩේ තියෙන්නේ මේකයි චන්ද දෙදාහක් අරන් ප්‍රදේශීය සභා මන්ත්‍රී වෙන්න බෑ.එහෙම වෙන්න බෑරි පුද්ගලයෙක් ඈමති කෙනෙක් වෙලා.මන්ත්‍රී වෙන්න බෑරි පුද්ගලයා කෑබිනට් ඈමතිකෙනෙක් කරාම ඒක කරපු පුද්ගලයා කියන කියන හෑමදේම කරන්න ඕනනේ.

බුද්ධි අංශ කරපුවා ,පොලීසිය ,ගුවන් හමුදාව කරපුවා නාවික හමුදාව කරපුවා නෑතුව මේ යුද්ධය අවසන් කරන්න බෑ.ඒ අයගෙන් එක හා සමාන විශාල සේවාවක් වුනා. දෑන් විදේශ ඈමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා මෙයා හොද සෑල්වේශන් ආමි එකට කියලා දෑන් නම් මට හිතෙනවා ඒක සියයට පන්සියයක් හරි කියලා.ඒ එක්කම ජෝෂප් මයිකල් ඈමතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කලා ලසන්ත ඝාතනය සම්බන්ධව මම ඒකට සියයට දාහක් එකගයි.ඊටත් එහා ගිහිල්ලා ගරු අගමෑති රනිල් වික්‍රමසිංහ මෑතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා ලසන්ත මරණය සිදුකලේ සරත් ෆොන්සේකා කියලා.ඒ කතාවට මට සියයට පන්දාහක් එකග වෙන්න වෙනවා.

Related posts

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin