Colombo Today Local News

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

anura disanayake 33
ආණ්ඩුව පෙරළා දැමිය හැකි පුළුල් පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ වසර 2020 වනවිට එම පුළුල් පෙරමුණ බිහි කෙරෙන බවයි.

අම්පාරේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා එම අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මේක ජනතා විමුක්ති පෙරමුණ විදිහටම නෙමෙයි..පක්ෂ, පුද්ගලයන්, සංවිධාන.. ගණනාවක් එක් වෙලා මහජන පෙරමුණක් ලෙස ඉදිරියට එයි. අපි දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග කතා කරලා තියෙනවා.. නීතිඥ සංගම් හමුවෙලා තියෙනවා.. පොලිසියේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා…” යනුවෙනි

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/968971709881668/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

මියගිය ව්‍යාපාරිකයෙකුගේ සොහොනට පොලිස් ආරක්ෂාව | බිරිඳ සහ සේවකයා අත්අඩංගුවේ

colombotoday