Colombo Today Local News

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

omalpe sobitha himi

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමන් වහන්සේ ඉවත්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් උන්වහන්සේ මේබව කියා සිටියේය.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

රවීට නඩු වැටෙයි ?

colombotoday

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday