Colombo Today Local News

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

mithrepala-s

ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මනාව හිමිකම් පිළිබද කොමසාරිස් සෙයිද් හුසෙන් තමන් සමග සිය සතුට පළ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවීමෙන් අනතුරුව නිව්යෝක් නුවරදී ශ්‍රී ලංකාවේ මාධ්‍යෙව්දීන් හමුවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එසේම වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමා හමුවූ බොහෝ රාජ්‍ය නායකයන් පසසමින් කතා කළ බවත්, ලංකාවේ දේශාපලන පරිවර්ථනය ලෝකයටම ආදර්ශයක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තමන් සමග පැවසූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Related posts

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

Admin

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday