Colombo Today Local News

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

Sarath-Fonseka_

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් පනස්නව කෝටි විසිනවලක්ෂයක (592,925,000) පරිපූරක ඇස්තමේන්තුවක් ඉල්ලා සිටින බව විෂය භාර අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

සේවකවන්ගේ වැටුප් හා වේතන සඳහා රුපියල් 469,425,000ක්ද, අමාත්‍යාංශයේ අනෙකුත් කටයුතු සඳහා රුපියල් 123,500,000ක මුදලක්ද අවශ්‍ය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

යුධ හමුදා සේනාංකාධිපතිවරුන් 20 දෙනාම යුද්ධයේදී කටයුතු කළ ආකාරය ඇතුළත් ග්‍රන්ථයක් ඉදිරියේදී එළිදක්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පවසා සිටියේය.

Related posts

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday