Colombo Today Local News

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

roshan-gunathilake

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති අතර, මේ අවස්ථාව වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

ඉකුත් රජය සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලබන බව සදහන් වේ.

Related posts

ඒකාබද්ධයේ ජනබලය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

ඩයරි-කැලැන්ඩර් එපා… සියළු අනවශ්‍ය වියදම් කපා හරින්න – රාජ්‍ය ආයතනවලට රජය දන්වයි

colombotoday

තොණ්ඩාමන් ආවොත් අපි යනවා.. දිගම්බරම්ගෙන් ආණ්ඩුවට රතු එළි

colombotoday