Colombo Today Local News

“හජ්“ සමරා බජ්ජන්ගොඩ පල්ලියේ ඝාතනය කළ ගවයන්ගේ ලේ පන්සල් භූමියට ගලයි.. ප්‍රදේශය උණුසුම් !

අදට යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලිය තුළ ඝාතනය කරන ලද ගවයන්ගේ ලේ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගැලීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාගෙන ඇති අතර, නැවත එහි ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක්  ලබා දී ඇති බවයි දැනගැන්මට ලැබෙන්නේ.

[fbvideo link=”https://www.facebook.com/gayan.madusanka2/videos/10202299696690391/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

විසුරුවා හැරි පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday