Colombo Today Local News

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

Lasantha Wickramatunga

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර එළැඹෙන 27 දා ගොඩ ගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබාදුන්නේය.

එම සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන්නේය. ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ අතර ඔහුව 2009 වසරේ ජනවාරි මාසයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

Related posts

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday