Colombo Today Local News

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

Capture(779)-(1)

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා පහරදීම සිද්ධිය පිළිබඳව මැලේසියා රජයෙන් වාර්තාවක් ඉල්ලූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම රාජ්‍ය ත්‍රාත්ත්‍රිකයින් ආරක්ෂා කිරීම මැලේසියා රජයේ වගකීම බවද ඔහු සඳහන් කළේය.

අපි ද්‍රවිඩ නැමති තමින්නාඩු පක්ෂයක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් ඔවුන් මැලේසියාවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

සිද්ධිය පිළිබදව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මැලේසියාවට පිටත්කර හරින බවත් ලංකාවේ තත්ත්වය පිළිබඳව මැලේසියාවේ දෙමළ ඩයස්පෝරාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

colombotoday

ගෝඨාභයට එරෙහිව ලසන්තගේ දියණිය ගොනුකළ චෝදනා ඇමරිකානු අධිකරණයෙන් ඉවතට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් මද්‍රසා යලි ආරම්භ කිරීමට උලමා සභාව සුදානමින්

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin