Colombo Today Local News

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

ajith mannap

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහර දුන්නේ මහින්ද හිතවාදී ඩයස්පොරාව බවත්, මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි කලින් සැලසුම් කළ ප්‍රහාරයක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජාතිවාදය අවුස්සමින් නැවතත් බලයට පැමිණීමට උත්සහා දරණ බවයි.

Related posts

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday