Colombo Today Local News

දවටගහ මුස්ලිම් පල්ලිය අසල කඩයක් ගිනි ගනී.. පල්ලියටත් ගිනි ඇවිලෙයි

කොළඹ – පුරහල ප්‍රදේශයේ දවටගහ මුස්ලිම් පල්ලිය ආසන්නයේ වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි ගැනීම නිසා මුස්ලිම් පල්ලියේ කොටසකටද හානි සිදුවී ඇති අතර, කොළඹ නාගරික ගිනි නිවන ඒකකය විසින් මේ වන විටත් ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

Related posts

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday