Colombo Today Local News

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

Tamil Liberation Catholic Forum

Tamil Liberation Catholic Forum (දෙමල විමුක්ති කතෝලික හමුදාව) නමැති සංවිධානයක් විසින් ඊයේ (30) දින හින්දු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතාට මරණිය තර්ජන එල්ල කර තිබෙනවා. කිසියම් පුද්ගලයකු දුරකථන මාර්ගයෙන් මෙම තර්ජනය සිදු කර ඇති අතර බෞද්ධ හිංදු එකමුතුව සෑදීම සදහා උතුරට නොඑන ලෙසත් එසේ පැමිණියහොත් තම පිස්තෝල කල්ලිය විසින් වෙඩිතබා මරා දමන බවටත් එම පුද්ගලයා තර්ජනය කර තිබෙනවා.

A9 මාර්ගයේ,කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරේදා (29) රාත්‍රියේ විනාශ කරදමා තිබෙන්නේද මෙම සංවිධානය විසින්. එම කණ්ඩායම මෙහෙයවන්නේ පෙන්තකොස්ත ක්‍රිස්තියානි සභාවේ අනුග්‍රහයෙන් බවයි හින්දු සම්මේලනය සදහන් කරන්නේ.

මේ පිලිබදව අදහස් දැක්වූ අරුන්කාන්ත් මහතා

 

මරණ තර්ජණය සම්බන්ධයෙන් හින්දු සම්මේලනය පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ල.

 

ප්‍රහාරය හෙළා දකිමින් හින්දු සම්මේලනය නිකුත් කළ නිවේදනය

Related posts

රහස් ඡන්දය ඡායාරූපගත කළොත් වසර 7කට මැතිසබයේ අසුන් තහනම්

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday