Colombo Today Local News

“ඡන්ද කාලේ කියපුවා ගණන් ගන්න එපා.. පෝර්ට් සිටිය හොදයි” – ඇමති එරාන්

eran wickramarathne

පෝර්ට් සිටිය ඉතා හොද ව්‍යාපෘතියක් බවත්, එහි හොද නරකද තීරණය කළ හැක්කේ විශේෂඥයන්ට මිස දේශපාලකයන්ට නොවන බවත් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රූපවාහිනී වැටසටහනකට සහභාගී වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඡන්ද කාලෙට කියන ඒවා එතරම් ගණන් ගත යුතු නැති බවයි.

Related posts

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

ත්‍රී.මලේ කොටසක් ඉන්දියාවට.. ඉන්දීය අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday